තුටු සිතින් මඟ බලන්
සිටින විට සරසවි වරම්
නොපැතු ලෙස මේ ලෙසින්
ඇරඹි පාඩම් Online....
දිවා රෑ Lectures
නිතර දෙන Quizzes
මඟ බලන් Assignments
සිහි කරයි නිමවුමක්
අපගේ 1st Semester....
ළඟම එන Exam
සැමට වී Success
පළමු පියවර අපේ
දිනන්නට සුභ පැතුම්.....
🤩✍️
ReplyDelete🥰
Delete