Thursday, March 2, 2023


 

නිසොල්මනේ බලා හිදින,
ආදර කන්දට ඇහෙන්න...
වල පුරා ගිගුම් දුන් දෝංකාරය,
රැව් පිළිරැව් කරන්න...
දකින එක සිහිනෙකින්,
හැකියි නම් යළි පිබිදෙන්න...
මළානික වූ සිත්වලට,
යළිත් හැක පණ දෙන්න...
සොයුරු දම් පෙරමුණේ,
රැදෙයි නම් සැමවිට ම...
අවසරයි හිනැහෙන්න,
ආදරෙන් පෙරසේ ම...

2 comments: