Thursday, November 4, 2021

අවසරයි සමු ගන්න ඔබේ සෙවණින්



අවසරයි සමු ගන්න ඔබේ සෙවණින් 



පියෙකු නොමදව දරුවෙකුට දෙන උතුම් පිය ගුණ නුඹට තිබුණා... 
ගොයුම් අප මුණි ලොවට හෙළි කළ උතුම් මිනිසත්කමද දුටුවා... 
දයාවේ සෙනෙහසින් නුඹ පෙවු සිප් කිරෙන් අපි සවිය ලැබුවා... 
දුක වසන් කර නු‌ඹේ සෙවණින් මිදී යන්නට වාරු නැතුවා... 

6 comments: