Sunday, January 9, 2022

සිතුවිල්ල...


 

මේ පසුවන්නේ

මා

අවදියෙන් පසුවන

තෙවන හෝරාවය...

පසළොස්වක පුර හඳ

තාරකා අතර වැජඹෙමින්

මුළු අහස් ගැබ පුරා

මෙන් ම,

මිහිතලය මත ද

සිය අණසක

පතුරවා ඇත...

ජනෙල් කවුළුවෙන් 

සඳ එළිය

කුටිය තුළ වූ

මවෙත

ගලා එයි...

එහෙත්,

ඒ සඳ එළිය ඇරෙන්නට

නිදි නොලබා

පහන් කළ

මේ

හෝරා ත්‍රිත්වය පුරාවට   

කිසිඳු සිතුවිල්ලක්

මා හදට

ගලා ආවේ

නැත...                                                                   

17 comments:

  1. Replies
    1. fallow ගැජට් එක දාගන්න එතකොට එන අයට ලේසි

      Delete
  2. සඳ එළිය එක්ක ගලා ආපු මේ සිතුවිල්ලම මදෑ!

    ReplyDelete