මන්දාරම් සිතිවිලි
Wednesday, November 2, 2022
සබරෙ මව් තුරුල...
නේක විදි සිත් සතන්
ළැඟුම්ගත් හදවත්වලට...
යදම් ලා සිර කළ
නිපුණතා තොටුපළට
වැට කඩුලු බිඳ දමා
නිදහසේ සුව විඳින්නට...
ගිම්හාන සෘතු පසු කරන්
සිත් මානයන් සොයන
සබරගමු වසන්තයට
ජීවිතය දිනන්නට...
මේ සබරෙ මව් තුරුල
සොඳුරු තොටුපළක් නොවෙද ?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)